Getting Divorce Within 6 Minutes | විනාඩි 6'න් Divorce වෙමුද!

Getting Divorce Within 6 Minutes | විනාඩි 6'න් Divorce වෙමුද!

Our aim is to provide you with best solutions to the problem of Common Law (Law and Order) of Sri Lanka in a simple and concise way as you have consulted an Attorney. This indeed is the best place for you to get a General Legal Idea about your Legal matter before you visit your lawyer.

Any of our videos do not intent to promote any crime or offence. Our soul purpose is to Educate and to provide a simple and perfect understanding of Common Law of Sri Lanka.

අපගේ අරමුණ ශ්‍රී ලංකාව තුළ පවතින සාමාන්‍ය නීතිය පිළිබඳව දන්නා සිංහලෙන් සරලව, සංක්ෂිප්තව කරුණු ඉදිරිපත් කිරීම සහ ගැටලු වලට විසඳුම් ඔබ වෙත ලබාදීමයි.

මෙම වීඩියෝව තුලින් දික්කසාද නීතිය පිළිබඳව සරලව සහ කෙටියෙන් පැහැදිලි කිරීමක් කරනු ලබයි.

වැඩි දුරටත් දික්කසාද නීතිය සම්බන්ධව කරුණු දැන ගැනීමට සහ ඔබේ අදහස් ගැටළු දැක්වීමට අපගේ Facebook නිල පිටුව හා එක්වන්න.

To find out more about day today Legal matters & to share & comment your opinions, join our Facebook official page.

For more details : https://www.facebook.com/108818763963154/posts/126524508859246

Like Our Facebook Page : https://www.facebook.com/lawtalk

Follow On Instagram : https://www.instagram.com/sl_lawtalk

#LawTalk #Legal_Advicing #Divorce

සැ.යු.
මෙම වීඩියෝව තුලින් දික්කසාද වීම සඳහා කිසිදු දිරිගැන්වීමක් සිදුකිරීමට අරමුණු නොවන අතර, මෙහි අන්තර්ගත තොරතුරු තුළින් හුදෙක් අධ්‍යාපනික සහ සාමාන්‍ය නීතිය පිළිබඳව සරල අවබෝධයක් ලබා දීම පමණක් අරමුණුවේ.

Presented By :
Chamath Liyanaarachchi (LLB) (Sri Lanka)
Vimukthi Jayawardena (LLB) (Sri Lanka)

50 Comments

  1. Sir mama regester kara 2010 vage eeta passe aya rata giya.. mag gawata ave ne mag nadu damma.. nadu aya bara ganne ne.. mechara kal monawath ne answer dag mata vena marriage ekak karanna puluwanda.. tama nadu yanawa

  2. Mn dn awrudu 2 wenawa ammala gedra evilla awrudu 8 babek innwa mahaththya api gena balanne ne giya mase wandi naduwak demma mt denagnna puuwanda wandi naduwakin diwos eka hmbenwda kiyl

  3. මගේ මහ්ත්තයට මානසික රෝගයක් තියෙනවා ..රජයේ පිලිගත් doctor කෙනෙක් මට දික්කසාද වීමට අවශ්‍ය නම්..ඒ සම්බන්දයෙන් එතුමාගෙන් ලියුමක් දෙන්නම් කිව්වා diworse වෙන්න …ඒක ඔප්පු කරොත් මට ඉක්මනින් diworse වෙන්න පුලුවන් ද?…එයාගේ කැමැත්ත අකමැත්ත බලපානවද?..මට පැහැදිලි කිරීමක් කරන්න .සර්…

  4. දෙමව්පියන් විවාහ වී නැත්නම් දරුවන්ගේ උප්පැන්න සහතිකය ගන්න පුලුවන්ද?

  5. Matath deyak denaganna teyanawa. Man palamu viwaheyen we we kenek samaga viwaha una. Ohu kalin kasada bedala daruwoo 2k ennawa.api udarata kasada bende. Den ma samaga da Ohu netha. Denata Ohu wenath geheniyek samaga Dubai ennawa. Math wena raja enne. Mata wen wenna oni. Pz udu karanna.

  6. සර් මට දැන ගන්න පුලුවන්ද මගේ අයියා බැදලා හිටියේ ඉත් දැන් එයා එ අක්කාගේන් අයින් වේලා ඉන්නේ අවුරැදු හතර හමාරක් විතර වේනවා දැනට එ අක්කා නඩත්තු නඩු දලා දරැවට සල්ලි දනවා හැම මාසේම අයියා දැන් එ අක්කා වේන සම්බන්ධයක් පටන් අරගේන තියේනවා එතකොට එයා ඩිවෝ්ස් එක අරන් යාඵවේලා ඉන්න කේනාව බදිනලු එතකොට අයියාට අයිති ගේදර තමා අක්කා දරැවා එක්ක තනියම ජිවත් වේන්නේ දැනට එක අයියා දරැවාගේ නම ලියන්න හදන්නේ එතකොට අර අක්කා බැන්දාම අයියාගේ ගේදර ඉන්න කියලා අයියා කියනවා එත් එ අක්කා එහේ ඉන්න තමා හිතා ගේන ඉන්නේ එතකොට අපි මොකද කරන්න ඔනේ තව දේයක් එයා බදින්න යන මනුසයට ලමයි දේනේක් ඉන්නවා එක ලමයේක් එයා ගාවලු ඉන්නේ අපේ අයියාට ඩිවෝස් නඩුවේදිි දරැවා ගන්න පුලුවන් වේයිද එ අක්කා දේන්න කැමති නැහැ අයියාත් එයාට දේන්න කැමති නැහැ මොකද බැදලා යන කේනාටත් පිරිමි දරැවේක් ඉන්නේ මේ අක්කාට ගැහැනු දරැවේක් ඉන්නේ එ නිසා අයියා කැමති නැහැ මොකක්ද මේකට කරන්න පුලුවන් අපිට සර්

  7. හවුල් මෝසමක් ආධාරයෙන් නඩු දින ල‍ං කර ගැනීම සිදු කර ගන්නෙ කෙසේද ?

  8. මාගේ රැකියාව අහිමි වී ආදායම අඩුවීම නිසා බිරිඳ විසින් මාගෙන් දික්කසාද විමට අවශ්‍ය බවත් මගෙන් වෙන්ව ජීවත්වීමට අවශ්‍ය බවත් පවසා අප වාසය කළ නිවසින් මා පිටමං කරන ලදී, පසුව ඇයද මට නොදන්වා එම නිවස අතහැර අපගෙ දියනිය සමඟ ඇයගේ දෙමව්පියන් ගේ නිවස වෙත පදිංචිය සඳහා යන ලදී. පසුව දික්කසාද වීමට ඇය අකමැති බව දන්වා සිටින ලදී. මා ලවා දික්කසාද නඩුවක් පවරා විශාල වන්දි මුදලක් ලබා ගැනීම ඇයගේ අභිප්‍රාය බව මම දනිමි. දැනට වසර හතරකට ආසන්න කාලයක් ඇය සමඟ කිසිම සම්බන්ධතාවයක් මා හට නැත. මා හට නැවත විවාහ වීමට හදිසියක් නොමැති අතර ඇයගෙන් දික්කසාද විමට අවශ්‍ය ය. කරදරයකින් තොරව දික්කසාදය ලබා ගැනීමට නඩුවක් පැවරීම මේ අවස්ථාවේ සුදුසු ද නැත් නම් වසර හතක් ගත වූ පසු සුදුසු ද??

  9. දික්කසාද නඩුවක් ගොනු කිරීමට කොපමන මුදලක් අවශ්‍ය ද

  10. Sir,මම විවාහ වෙලා අවුරුදු 7ක්.බබාලා නෑ.මහත්තයගෙ තාත්තා වද ගෑනි කියලා මට නැනලා මමයි,මහත්තයයි ගෙදරින් එළියට බැස්සා.මම රට ඇවිත් අවුරුදු 2ක සල්ලි වලින් මහත්තයගෙ ගෙදර හැදුවා .බැදලා මාස 5න් අයමත් රට ආවා.මහත්තයට ත්‍රීවීලර් එකක් අරන් දුන්නා .මම ඒකට ලක්ෂ 5ක් විතර ගෙව්වා.ඒක මහත්තයගෙ නමට තියෙන්නෙ .ඉඩමක් ගත්තා.ඒක දෙන්නගෙම නමට තියෙන්නෙ .ඒ සේරම මගෙ සල්ලි .එයාට උවමනාවක් නෑ කිසිම දෙයක් ගැන .මම එයාගෙන් අයින් වෙන්න තීරණය කලා.අයමත් රට ආවා.අවුරුදු 3k අපි අතර සම්බන්ධයක් තිබුණේ නෑ.මට දුරකථනයෙන් පිරිමි කෙනෙක් මුණගැසී ආදරේ කලා.අසභ්‍ය දේවල් සිද්ධ උණා.ඌ තිරිසනෙක්.ඒවා video කරලා මගෙ මහත්තයට දීලා.මගෙ voice record ,msg මහත්තයා ලග තියෙනවා .මට දික්කසාද වෙන්න ඕන .මම කොහොමද කටයුතු කරන්නෙ .video ඔප්පු karala පෙන්නුවොත් .

  11. Sir, මම විවාහ වෙලා දරුවෝ දෙන්නෙක් ලැබුනාම සැමියා අනියම් සම්බන්දයක් මත වෙන ගෑණු කෙනෙක් එක්ක ගිහීන් දැනට අවුරුදු 7ක් වෙනවා. ඒ දෙන්නට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ අතරෙ මගෙ වෙනත් සම්බන්දතාවයකින් මට තව දරුවෙක් ඉන්නවා. දික්කසාද නඩුවක් දැම්මොත් මොනවගේ තත්වයක් වෙයිද

  12. Sr.man man husbandgan saha ayaga දෙමව්පියන් ekka enna beri nisa man mage දෙමව්පියන් gawata ඇවිල්ල den masa 8kta kittui mata diwos akak danna පුළුවන්da

  13. අනාවරයේ හැසීරීම ඔප්පු කරන්න පුලුවන්ද පුරුශ යා වෙනත් අයෙකු සමග සාමාජ මාධ්‍ය ඔස්සෙ කල ලිංගික ක්‍රියා පිලිබඳ කල සංවාදයක් Whatsapp msg වැනි දෙයක් ඉදිරිපත් කිරීමෙන්..ඒ සදහා ඔව්න්ගේ හඩ පට හෝ විඩීයෝ පට අවශ්‍ය ද

  14. දික්කසාද නඩු එක පාර්ශවයක් මඟ අරිනවා නම් මොකද කරන්නේ?

  15. Sir mage yaluwek( girl kenek.wayasa 22) kalin marry karala idala den ayeth wena kenekwa marry karala.den marry karala inna kolla a girl kalin marry karala hitiya kiyala denagena idala.eth den a kollata girlgen ain wenna onelu.a kolla divorce nadu danawalu.kollata kellagen wandiyakuth onelu.aya nadu demmoth kellata wiruddawa girl a boyta wandi gewanna oneda.plz ikmnta udau karanna mata

  16. සිතාසි සෑම නඩු වාරයකදීම විත්තිකරුට යවනවාද

  17. Bahu viwahayak karala thiyenawanam ohuwa sragatha karanawada ohuta siragatha novi palaweni viwahayen diwos wenna barida

  18. දික්කසාද වීමකදී දෑවැද්ද නැවත ලබා ගැනීම කල නොහැකිද..

  19. Mage husband mawa dala giya Vena samabandayak nisa mage athatama ahu una nisa mage vagakim eya balannath ne mama vivaha Una uva palate e pethtenma mama naduvak Danna onada kiyanawada

  20. Sir mekata reply dennako… mage aiya marry karala inna akka pita rata nam inne divoce eka ganna eya lankawata ennama onida… daruwo nethnam wandi mudalak gewanna onida… akka divoce eka denna akamathi nam divoce eka ganna beryda… pit rata innq kenekgen divoce eka ganna kopamana kalayak yaida

  21. මගෙ මහත්තයා මගෙ කසාදෙ තියද්දිම වෙන කෙනෙක්ව බැඳලා දැන් බබෙක් ඉන්නවා.මාත් වෙන කෙනෙක්ව බඳින්න හදන්නේ.දික්කසාද නඩුවක් දාන අතරෙ නඩුව ඉවර වෙන්න කලින් මට කසාදයක් කර ගන්න බැරිද

  22. පිටරටක සිටින කෙනෙකු ලංකාවේ කෙනෙක් ගෙන් අයින් වෙන්න කොහොමද

  23. දික්කසාද naduvak file kara sir . Naduvata sithasi ava. Dennama kemathi ain venna. Vivahaya pahatha rata. Kochchara kalayak yaida . Kohomada e deval venne .ehedilai k

  24. නඩු කියන්නේ නැතිව divorce පෙපර් වලින් divorce වෙන්න බැරිද

  25. විවාහය කටු ගානවා කියන එක ගැන පැහැදිලි කරන්න .

  26. wiwaha wela aw 5 k witra. than dekaka inne. kisima hoya balimak nathiwa. dvorz wenna ona kma tibunata ekata awashaya dewal denne naha. call ekkwath anser kranne naha. ekata mokakda kranna puluwan? wandi naduwak dammoth eka kra ganna puluwan weida? mata uttarayak denna mekata sir 🙏🏻

  27. SIR man yalu wela inna kena kalin badala inna kenek eyata aurdu 19di eyawa balen dushanaya karala babek hambenna hitiya nisa weding ekata kamati wela hitya.aurudu 7k jiwath una eya ekka eth hamdama eyata godak hiri hara una..itin eyata dn dewos eka ganna hodama karamaya mokd eka khomad ganne kiyala dagana awashai sir

  28. Sir මම කාන්තාවක් මම තමයි සැමියව අතහැර දරුවත් සමගින් ඔහුගෙන් අයින් උනේ ඔහු වෙනත් කෙනෙකු සමග දැන් ජීවත් වෙනවා …මම උසාවියේ දික්කසාද නඩුවක් දැම්මොත් ප්‍රශ්නයක් වෙයිද මට… මට ඔහුගෙන් නඩත්තු අවශ්‍ය නැත දරුවාද මම හොදින් රැක බලාගමී…. පිලිතුරක් ලබා දෙන්න

  29. මගෙ මහත්තයා මට ගහනවා හරියට.අනෙ මන් ඉන්නෙ ඩුබායි වල.මට කියන්න මන් කොහොමද ?divorce එක ගන්නෙ කියලා.මන් කැමති නැ එයා එක්ක ජිවත් වෙන්න.මට කිසිම වන්දියක් ඔනෙ නැ.මට ඔනෙ divorce එක විතරයි.මට ඉක්මනින්ම කර ගන්න ක්‍රමයක් කියන්න

  30. Sir divoce novi nawatha kasadayak badinna pulunda .Ehema kaloth prshyak weida ???.register lagata gihin register karaddi prshyak athi weida ????kalin kasada hadapu kenagen divoce eka ganne kohomda dan aurudu 2k wenwa wen wela .

  31. Mn marry kerela masekin ayagen ain wela inne danete aurudu 3 wenewa aya dan vides gate wela inne .ayath kamethi dikkasade wenne .mate kiynne kohomede keranne.deshe sahagate atehareyame aurudu kiyekete walangude kiynne puluwande

  32. සර් මට මේක මේකට පිළිතුරක් ලබාදෙන්න මම කසාද බැඳලා අවුරුදු දාහතක් වෙනවා දැනට මට දරුවෝ තුන් දෙනෙක් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා මගේ ස්වාමි පුරුෂයාගේ මම ගිය දා ඉඳලම මට ගොඩක් වද හිංසා මම අවුල් එකෙක් එකෙන් තමා රටාවේ ඒ මනුස්සයා හදා ගන්න මම ගොඩක් උත්සහ කරා නමුත් මට බැරි වුණා මම අවුරුදු හතක් අටක් මේ රට මම දැනටත් රට ඉන්නේ මගේ සල්ලි සේරම බොරු කියලා අරගෙන ගෙවල් දොරවල් කිසිදෙයක් හැදුවේ නැතුව විනාස කරා මට ගහනවා බනිනවා මොනවා ගොඩක් වැරදි ඒ මනුස්සයා කරා මට ඒ මනුස්සයා චිත්ත වහකදුරු වුණා මම ඔයත් එක්ක තවදුරටත් පවුල් ජීවිතයක් ගත කරන්න කැමැති නැහැ මට එයාගෙන් වෙන් වෙන්න ඕනි මම ලංකා ඇවිදින් වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා නීතියේ මට දික්කසාදය ලබා ගැනීමට හැකියාවක් තිබෙනවාද මගේ මහත්තයාගේ මට වුණු අසාධාරණකම්වලට මට දික්කසාදය ගැනීමට හැකියාවක් තිබේද මට පහදා දෙන්න කව දෙපලගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා බුදු සරණයි

  33. Aiye lawyer kenek wunama rajayen salary gewanne katha karana nadu sankayawa anuwada? Nadu naththam salary ekath naddda?

Leave a Reply

Your email address will not be published.


*